Kvitz is a graphic design company in Sri Lanka. Our sole purpose is not just to do graphic design. We use new technologies to increase productivity and do new things. We also have a large number of other businesses.
Our main goal is to create Al-powered photos for you through our new project, Kvitzedu. Our main goal with this project is to help small businesses learn how to use Al technology to showcase their products in a very creative way.
Ai කියලා කියන්නේ අද වෙනකොට ලෝකය පුරාම ඉතාම වේගයෙන් පැතිරෙන තාක්ශනයක් .මේ තාක්ශනය භාවිත කරනගෙන අපිට අපේ වැඩ පහසු කරගන්න වගේම වේගවත් කරගන්න පුලුවන් කියලා මේ වෙනකොට අපි බහුතරයක් දෙනා දන්නවා.මේ හැමදේකින් image generator කියලා කියන්නේ අපි හැමෝටම හොද වැඩක් ගන්න පුළුවන් හොද Ai Tools ටිකක්,
සරලවම කිව්වොත් ඔයාගේ ඔන්ලයින් ව්‍යාපාරයේ භාණ්ඩ ඉතාම ආකර්ශනීය විදිහට පරිබෝගිකයනට නිර්මානය කරලා පෙන්වන්න මේ Ai පාවිච්චි කරලා පුළුවන් . photographer අරගෙන විශාල මුදලක් වැය කරලා කරන Producct Photoshoot වෙනුවට දැන් ඔයාලටම පුලුවන් අවශය විදිහට ඔයාගේ Photoshoot එක කරගන්න.
මේ E – Book එකේ ඒකට අවශ්‍යය කරන හැම මගපෙවීමක්ම තියනවා.ඒ වගේ Sample Prompt විශාල ප්‍රමාණයක් තියනවා.
ඒ විතරක් නෙවේ මේ E-book එක මිලදි ගන්න ඔයාලට අපි ඒ ගැන තිබන Online Webinar දෙකටම සම්බන්ද වෙන්න පුලුවන්.
ඒ විතරක් නෙවේ මේ E-book එක මිලදි ගත්තට පස්සේ ඔයාට පුළුවන් අපේ Community එකත් එක්ක සම්බන්ද වෙන්න මෙතනදි ඔයාලට Ai ගැන තියන ප්‍රශ්න අපිත් එක්ක කතා කරන්න පුලුවන් ඒ වගේම Ai ගැන අලුත් Update අපි නිතරම ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
ඉතින් ඇයි තවත් පරක්කු වෙන්නේ මේ වටින ආයෝජනය ඔයාලගේ ජිවිතේට ඉක්මනට එකතු කරගන්න…